මාර්තු 2, 2026

1815 මාර්තු 02 වෙනි දින උඩරට සිංහල ඉංග්‍රීසි ගිවිසුම අත්සන් කිරීමට පෙර එසවූ ඉංග්‍රීසි කොඩිය සෙබලුන් හමුවේ අභීතව බිම හෙළා සිය දිවි නොතකා ජාතියේ ස්වාධීනත්වය ප්‍රකට කරමින්, සිංහ කොඩිය එසවූ වාරියපොළ ශ්‍රී සුමංගල අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ වැඩසිටි අති ගෞරවහාර්හ අනුනායක නාහිමිපාණන් වහන්සේගේ 211 වන ගුණසැමරුම 2026 මාර්තු 02 වන දින පෙරවරුවේ ඓතිහාසික මහමලුවේ පිහිටි වාරියපොළ ශ්‍රී සුමංගල නාහිමි පිළිරුව අබියස පැවැත්විණි. ඒ උභය මහා විහාරීය අතිගෞරවාර්හ අනුනායක නාහිමිපාණන් වහන්සේලා ඇතුළු ගිහි පැවිදි පිරිකගේ සහභාගීත්වයෙනි.

Share With