General Sahir Shamshad Mirza Chairman of the Chief of Staff Committee of Pakistan visited the Temple of the Sacred Tooth Relic this morning (11 Feb.) and the blessings of the Sacred Tooth Relic.
පකිස්තානයේ ආරක්ෂක මාණ්ඩලික ප්රධානි ජනරාල් සහිර් ෂම්ෂාඩ් මිර්සා මහතා අද (පෙබ. 11) දින පෙරවරුවේ මහනුවර ශ්රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා.