ඔක්තෝබර් 13, 2023

සම්බුද්ධ සාසණය උදෙසා වියත් විනීත, විනයධර භික්ෂු පරපුරක් බිහිකිරීමට උරදෙන මහනුවර, අස්ගිරිය මහ පිරිවනේ 2023 “සංජානනී” ශිෂ්‍ය සාහිත්‍ය කලා උළෙල ඔත්තෝබර් 12, 13 දෙදින පිරිවෙන් පරිශ්‍රයේ දී පැවැත්වේ. එහි සමාරම්භය ගෞරවනීය මහා සංඝරත්නය හා ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්⁣වයෙන් සිදුවිය.

Streamed LIVE | Sanjanani 2023

5 Videos

Share With