Search
Close this search box.

April 28, 2021

The restoration of the Moat (Diya Agala) of Sri Dalada Maligawa which started at the beginning of last year is at the final stages. This was a joint effort by Sri Dalada Maligawa, Department of Archeology and Irrigation Department.

The moat which was unclear with dirty water due to silt and aquatic life will be clear after the restoration. The restoration was done preserving its archeological value.

 

ශ්‍රී දළදා මාලිගාව වටා ඇති දිය අගලේ සිදුකරන නවීකරණ කටයුතු මේවන විට අවසන් අදියරේ පවතී. ශ්‍රී දළදා මාලිගාව, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග දේපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනු ලැබුවේ පසුගිය 2020 වසරේ මුල් කාලයේ දී ය.

 

රොන් මඩ තැන්පත් වී අපවිත්‍ර වී පැවති ශ්‍රී දළදා මාලිගාවේ දිය අගල මෙම නවීකරණයෙන් පසු පැහැදිලි ජලය රැ‍‍‍ෙඳෙන ආකාරයට සකස් වන අතර, එහි ඉපැරණි වටිනාකම ආරක්ෂා වන ආකාරයට ප්‍රතිසංස්කරන කටයුතු සිදු කෙරේ.

Share With