ජූනි 10, 2025

කොළ පාට බෝ කරන්න ගෙවතු පැල බෙදපු හරිත දන්සල.

අද 2025 ජුනි 06 දිනට යෙදෙන පොසොන් පොහොය දිනය නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේ පැල බෙදා දීමේ දන්සැල පෙරවරුවේ සිදු වුයේ ගරු දියවඩන නිලමේ තුමාගේ මූලිකත්වයෙනි.

Share With