දෙසැම්බර් 13, 2023

ශ්‍රී ලංකාවට පැමිණ සිටින මහජන චීන සමූහ ආණ්ඩුවේ ආගමික කටයුතු පිළිබඳ රාජ්‍ය පරිපාලන අමාත්‍ය හොං-චෙන් රූෆෙන්ග් (Hon-Chen Ruifeng) මැතිතුමා ඇතුළු රාජ්‍ය නිළධාරීන් කණ්ඩායම අද(දෙසැ. 13) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරත විය.
 
Hon-Chen Ruifeng, Minister of Public Administration for Religious Affairs of the People’s Republic of China, who is visiting Sri Lanka, and a group of government officials arrived at Sri Dalada Maligawa this morning (Dec. 13) and blessings of the Sacred Tooth Relic.

Share With