Search
Close this search box.

June 25, 2024

නවසීලන්තයේ මෙරට නව මහකොමසාරිස් ඩෙවිඩ් ග්‍රෙගරි මැතිතුමා අද (2024 ජුනි 25) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගත්තා. ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමා විසින් මහකොමසාරිස් වරයා ශ්‍රී දළදා මාලිගාවේ දී පිළිගනු ලැබුවා. ඇත්ගාලේ බුරුමරාජා ඇතු විසිනී.‍
 
New Zealand’s new High Commissioner to Sri Lanka, His excellency Mr. David Gregory, visited the Sri Dalada Maligawa this morning (25th June 2024) to pay his respect to the Sacred Tooth Relic. The High Commissioner was received at the Sri Dalada Maligawa by Hon. Diyawadana Nilame Pradeep Nilanga Dela.

Share With