The newly appointed 25th Commander of Sri Lanka Navy, Rear Admiral Priyantha Perera visited Sri Dalada Maligawa today (23 Dec.) morning to obtain blessings of the Sacred Tooth Relic.
ශ්රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපතිවරයා ලෙස පත් වූ රියර් අද්මිරාල් ප්රියන්ත පෙරේරා මහතා අද (දෙසැ. 23) දින පෙරවරුවේ ශ්රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගනු ලැබුවා.