Search
Close this search box.

May 21, 2024

ශ්රී බුද්ධ වර්ෂ 2568 වෙනි ශ්රී වෛශාඛ්ය මංගල්යය සතියට සමගාමීව 2024 සෙංකඩගල වෙසක් මංගල්යය වෙනුවෙන් ශ්රී දළදා මාලිගාව අභියසින් ආරම්භ කර, මහනුවර නගරය පුරා පන්සියයක් මහා සඝරුවන එක්ව අද (2024 මැයි 21) දින පිණ්ඩපාත චාරිකාවේ යෙදුනහ. මෙම අවස්ථාවට ශ්රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා, මධ්යම පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ, මධ්යම පළාත් ප්රධාන ලේකම් අජිත් ප්රේමසිංහ, මහනුවර දිස්ත්රික් ලේකම් චන්දන තෙන්නකෝන්, අණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.
 
In conjunction with the Sri Buddha year 2568 and the Vesak festival week, five hundred Maha Sangha all over the city of Kandy held the Maha Pindapatha, Alms giving together today ( 21st May 2024).

Share With