August 6, 2024

2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ කටයුතු සාර්ථක කරගැනීම උදෙසා රාජ්‍ය හා පුද්ගලික ආයතන ගණනාවක් ශ්‍රී දළදා මාලිගාව සමඟ එක්ව සිය බැති සිත් දායකත්වය වාර්ෂිකව පිරිනමනවා. ඒ අනුව මෙවර ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් එම ආයතන විසින් ලබාදෙන බැති සිත් දායකත්වය 2024 අගෝස්තු 06 දින පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ පැවති හමුවේ දී පිරිනමනු ලැබුවා.
මහා භාරකාර දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව, ඩයලොග් සමාගම, මහජන බැංකුව, සී/ස මැලිබන් සමුහ සමාගම, නෙස්ලේ ලංකා සමාගම, ලාෆ්ස් ගෑස් සමාගම, ජාතික ලොතරැයි මණ්ඩලය, ලිට්රෝ ගෑස් සමාගම, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම, පීපල්ස් ලීසිං සමාගම, අලියා සිසිල්බීම සමාගම, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ෆොන්ටෙරා ලංකා පුද්.සමාගම, පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම, පරන්තන් කෙමිකල්ස් කමිපැනි ලිමිටඩි, සිංගර් ශ‍්‍රී ලංකා සමාගම හා සී/ස.ඩි. සැම්සන් සහ සමාගම, IOC සමාගම, සීමාසහිත ජය බහාලූම් පර්යන්ත සමාගම, මධ්‍යම සංස්කෘතික අරමුදල, ලංකා ලේලන්ඩි පුද්.සමාගම, Vcare Skin Clinic පුද්. ආයතනය, ශ‍්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය මේ වසරේ ඇසළ පෙරහර මහ‍ා මංගල්ලය වෙනුවෙන් සිය බැති සිත් දායකත්වය පිරිනමන ලදී.


Many government and private institutions offer their devotional contributions annually to ensure the success of the Kandy Esala Perahera Festival. This year, as well, these organizations presented their offerings at a function held at Sri Dalada Maligawa on 06th August 2024.
The institutions that generously contributed to this year’s Kandy Esala Perahera Festival include the Public Trustee Department, Bank of Ceylon, Dialog Axiata, People’s Bank, Maliban Biscuits Manufactories (Pvt) Ltd., Nestlé Lanka Limited, LAUGFS Gas PLC, National Lottery Board, Sri Lanka Insurance Corporation, Unilever Sri Lanka, People’s Leasing & Finance PLC, Elephant House Ice Cream & Beverage by Ceylon Cold Stores, Development Lotteries Board, Fonterra Brands Lanka Pvt. Ltd., People’s Insurance PLC, Paranthan Chemicals Company Ltd., Singer Sri Lanka, D. Samson & Sons (Pvt) Ltd., Lanka IOC PLC, Jaya Container Terminals Ltd., Central Cultural Fund, Lanka Ashok Leyland Ltd., Vcare Skin Clinic, Sri Lanka Export Credit Insurance Corporation and Sri Lanka Standards Institution.

Share With