August 15, 2024

නොසිඳ සිරිත් ආදි වැසියෝ මී පැණි රැගෙන එත්.


ඇසළ පෙරහර මහා මංගල්ලයේ පළමු රන්දෝලි පෙරහර දිනයේ, ආදිවාසි ජනතාව විසින් දළදා හාමුදුරුවන්ට මහත් භක්තියෙන් යුතුව පෞරාණික චාරිත්‍රයක් ලෙස මී පැණි පූජාව සිදුකරති. අද 2024 අගෝස්තු 15 පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රධාන ආදිවාසී ජනතාව විසින් මේ වසරේ ද එම චාරිත්‍රය මෙලෙස ඉටුකරන ලදී.

The greatest offering to the Sacred Tooth Relic by the indigenous community. It is an ancient custom to offer (pooja) the best honey taken from the jungles to the Sacred Tooth Relic on the first day of Randoli Procession. It was done today  15th August 2024 morning as per the ancient custom by Uruwarige Wannile Aththo, the chief of the community.

Share With