Indiraja, the ceremonial tusker carried the Relic Casket illuminating the citadel of Kandy while the rhythm of Hewisi echoed through the calm night.
උඩරට හේවිසි නදින් ගිගුම් දුන්, නුවර වීථි බබළවමින් සධාතුක පෙරහර කරඩු වහන්සේ වැඩම වූ ඉන්දිරාජා මංගල හස්ථිරාජයා පෙරටුව උඩරට නැටුමින් පළමු රන්දෝලිය මෙලෙස හැඩ විය.
© 2024 All Rights Reserved by Media Bureau of Sri Dalada Maligawa. | For site suggestions and errors, please contact feedback@sridaladamaligawa.lk
Web V. 4.98