ජූනි 5, 2026

අද එනම් 2026 ජුනි 05 වන දිනට යෙදෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන්, ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ තවත් ශාකයක් රෝපණය විය. ආගමික වශයෙන් වැදගත්කමක් ඇති, අටවිසි බෝධීන්ට අයත් “කිණිහිරිය” ශාකයක් මේ රමණීය පරිසරයට එක්විය.

Share With