ශ්රී දළදා මාලිගාවේ පාරිසරික සත්කාරක වැඩසටහන මඟින් 2025 ජුනි 05 දින යෙදෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන් ශ්රී දළදා මාලිගාවේ පැල රෝපනය කිරීම හා පැල බෙදා දීම පෙරවරුවේ සිදු වුයේ ගරු දියවඩන නිලමේ තුමාගේ මූලිකත්වයෙන්, මහනුවර ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලයේ සහයෝගයෙනි.