September 8, 2020

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 15 වන කථානායකවරයා වශයෙන් පත් මහින්ද යාපා අබේවර්ධන මහතා අද (22) සවස මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා.
Mr Mahinda Yapa Abeywardena, who was appointed as the Hon speaker of the 15th Parliament of Sri Lanka visited Sri Dalada Maligawa today the 22nd to get blessings of the Sacred Tooth Relic.

Share With