Skip to content
තොරතුරු
ශ්‍රී දළදා මාලිගාව | ඉතිහාසය
උභය මහාවිහාර
මල්වතු පාර්ශවය
අස්ගිරි පාර්ශවය
දියවඩන නිලමේ
තේවාව
දෛනික තේවාව
සිව්මහා මංගල්ලයන්
නානුමුර මංගල්ලය
මාධ්‍ය
ඡායරුප ගැලරිය
වීඩියෝ ගැලරිය
විශේෂාංග
විශේෂාංග ලිපි
භාගත කිරීම්
දළදා වරුණ සගරාව
සමාජ මාධ්‍ය
ශ්‍රී දළදා වහන්සේ වන්දානා කරන ගාථාව
අපේ පන්සල
සිව් මහා දේවාල හා ශ්‍රී ලංකාවේ පිටිසර දේවාල
දානය පිළිබඳ තොරතුරැ
පුවත් | සිද්ධීන්
පුවත්
සිද්ධීන්
ඉදිරි උත්සව
පෙර පැවති උත්සව
සිංහල
English
Tamil
තොරතුරු
ශ්‍රී දළදා මාලිගාව | ඉතිහාසය
උභය මහාවිහාර
මල්වතු පාර්ශවය
අස්ගිරි පාර්ශවය
දියවඩන නිලමේ
තේවාව
දෛනික තේවාව
සිව්මහා මංගල්ලයන්
නානුමුර මංගල්ලය
මාධ්‍ය
ඡායරුප ගැලරිය
වීඩියෝ ගැලරිය
විශේෂාංග
විශේෂාංග ලිපි
භාගත කිරීම්
දළදා වරුණ සගරාව
සමාජ මාධ්‍ය
ශ්‍රී දළදා වහන්සේ වන්දානා කරන ගාථාව
අපේ පන්සල
සිව් මහා දේවාල හා ශ්‍රී ලංකාවේ පිටිසර දේවාල
දානය පිළිබඳ තොරතුරැ
පුවත් | සිද්ධීන්
පුවත්
සිද්ධීන්
ඉදිරි උත්සව
පෙර පැවති උත්සව
සිංහල
English
Tamil
Search
මැයි 11, 2026
රතනසාර නාහිමිපාණන් වහන්සේ අද දැයට සමුදෙයි. ආදාහන පූජෝත්සවය පස්වරු 2 ට.
අපවත් වී වදාල මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ, අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරස සංඝ සභික, මහනුවර නාථ දේවාල විහාරාධිපතිව වැඩ විසූ මහෝපාධ්‍යාය ධුරන්දර ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය තෛයි නිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අද (2026.05.11) දින පස්වරු 2ට පැවැත්වීමට නියමිතව තිබේ. ඒ ගැටඹේ නාගරික ක්‍රීඩාංගනයේ දී ය. උන් වහන්සේගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා මේ වනවිට පේරාදෙණිය, ගැටඹේ සුදර්ශණාරාම විහාරස්ථානයේ තැන්පත් කොට තිබේ. ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමිපාණන් වහන්සේ 1845 ඔක්. මස 11 වන දින පාතදුම්බර ගොමගොඩ ග්‍රාමයේ උපත ලබා ඇති අතර වර්ෂ 1962 දී පැවිදි දිවියට ඇතුලත්ව ඇත. ඓතිහාසික ගලේවෙල බම්බාව රජ මහා විහාරය, මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරය, ගැටඹේ සුදර්ශණාරාමය සහ මැණික්හින්න හීපිටිය යන පුරාණ විහාරයන්හී විහාරාධිපති ධූරය රතනසාර නාහිමිපාණන් වහන්සේ විසින් හොබවනු ලැබීය. පසුගිය 9 වෙනි දින උන් වහන්සේ අපවත්වන විට 81 වෙනි වියේ පසු විය.
Share With
More To Explore
2026
2026 ඇසළ පෙරහර මංගල්ලයේ දින වකවානු ප්‍රකාශයට පත් කෙරේ.
2026
Pakistani Defence Secretary visits the Temple of the Tooth Relic
2026
ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පොසොන් පෙරහර