January 4, 2025

මෙරට 25 වන යුද්ධ හමුදාධිපති ලෙස සිය ධූරයේ රාජකාරි ඇරඹූ ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො මහතා 2024 ජනවාරි 04 පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා. නව යුද්ධ හමුදාධිපතිතුමා හා ගරු දියවඩන නිලමේතුමා අතර සමරු තිළිණ හුවමාරුවක් ද මෙහිදි සිදු විය.

Lieutenant General Lasantha Rodrigo, who assumed duties as the 25th Commander of the Sri Lanka Army, visited the Sri Dalada Maligawa on 4th January 2024 morning. He paid homage to the Sacred Tooth Relic and sought honor blessings. The new Commander of the Army and the Hon. Diyawadana Nilame exchanged souvenirs.

Share With