January 13, 2025

2025 නව වසරේ දළදා සමිඳුන් උදෙසා සිදුකළ සතර මහා මංගල්ලයන්ගෙන් ප්‍රතම මංගල්ලය වූ “අළුත් සහල් මංගල්ලයේ” අළුත් සහලින් පිසූ බුද්ධ පූජාව 2025 ජනවාරි 13 දින එනම් දුරුතු පුර පසළොස්වක පොහෝ දින පෙරවරුවේ දළදා සමිඳු අභියස පූජා කිරීම චිරාගත සම්ප්‍රදායානුකූලව සිදු විය.

The Aluth Sahal Mangallaya, the offering of milk rice made from the first harvest, happend on this Duruthu Full Moon Poya day morning(13th January 2024). This is the first of the four festivals held to pay homage to the Sacred Tooth Relic.

Share With