ඇති වූ ස්භාවික ව්‍යසනයෙන් අවතැන්ව - සරණක් අවැසිව සිටි බොහෝ ජනයා වෙත සරණක් වූ

ශ්‍රී දළදා මාලිගාවේ සමාජ සත්කාරක මෙහෙවර

මේ වෙනුවෙන් දැන් ඔබට ද දායක විය හැකියි. හැකි නම් පමණක් ඔබගේ පින්බර සිතින් කරන ආධාරය ශ්‍රී දළදා මාලිගාව වෙත පරිත්‍යාග කරන්න.

තවත් බොහෝ දෙනා වෙත සෙත සදන්නට සුදානම් වගයි.

අපි එය අසරණ මිනිසුන්ගේ පිහිට වෙනුවෙන් බොහෝ ගම් දනව් වෙත රැගෙන යන්නේ මෙත් සිතිනී.

බැංකුව
මහජන බැංකු ප්‍රධාන කාර්යාලය – මහනුවර.
ගිණුම
ශ්‍රී දළදා මාලිගාවේ සමාජ සත්කාරක ගිණුම.
ගිණුම් අංකය
003200100102599
SWIFT කේතය
PSBKLKLX
මාධ්‍ය හමුව | 2025 දෙසැ. 01 | ශ්‍රී දළදා මාලිගාව

මාධ්‍ය නිවේදනය

අරමුදල් විගණනය

වැඩි විස්තර සඳහා අමතන්න