2020 කන්ද උඩරට ඇසළ මහා පෙරහර වීදි සරන්නට තවත් ඇත්තේ දින 10කී. පෙර වර්ෂයන් වලදී මෙන්ම මෙවරත් ඇසළ පෙරහර මංගල්ලයේ කොප්පරා පන්දම් සඳහා අවශ්‍ය කොප්පරා ටොන් 5ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ශ්‍රී දළදා මාලිගාව වෙත අද(15) පරිත්‍යාග කරනු ලැබුවා. යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එය සංකේතවත් කරමින් අළුයම ශ්‍රී දළදා මාලිගාවේදී ගරු දියවඩන නිළමේතුමන් වෙත පරිත්‍යාගය පිළිගන්වනු ලැබුවා.
10 more days for the most awaited event in Kandy. The Esala Perahera Festival 2020. This year also the Sri Lanka Army donated 5 tons of Koppara ( dried up split coconuts) to light up the skies during the procession. This was done by Army Commander Lieutenant General Shavendra Silva today the 15th to the Diyawadana Nilame of Sri Dalada Maligawa .
© 2025 All Rights Reserved by Media Bureau of Sri Dalada Maligawa. | For site suggestions and errors, please contact feedback@sridaladamaligawa.lk
Web V. 4.98