Search
Close this search box.

June 21, 2024

පින්බර පොසොන් පොහෝ දින එනම් අද (2024 ජුනි 21) වන දින ශ්‍රී දළදා මාලිගාවේ හරිත ව්‍යාපෘතිය වෙතින් පැමිණ සිටි දහස් ගණනක් වූ වන්දනාකරුවන්‍ට, ඔවුන් ශ්‍රී දළදා මාලිගයෙන් පිටව යන මොහොතේ ගරු දියවඩන නිලමේ තුමා අතින් පැලයක් තිළිණ වුනේ මේ පොසොන් සමයට නව අරුතක් එක් කරමින් ය.
 

Share With