Search
Close this search box.

සැප්තැම්බර් 11, 2020

දළදා මාලිගාව හා අවට පරිශ‍්‍රය පිළිබව නිවැරදි අවබෝධයක් ලබාදීමටත්අවශ්‍ය සේවා පහසුකම්  

ලබාගැනීමත් අරමුණින් නව මාර්ගෝපදේශන පුවරු පරිශ්‍රයේ ස්ථාපිත කොට ඇත. මෙම පුවරු මගින් තමන් සිටින  ස්ථානයේ සිට දළදා මාළිගා පරිශ‍්‍රයේ අවශ්‍ය ඕනැම ස්ථානයකට තනිව ගමන් කිරීමට හැකිලෙස ත්‍රිමාණ ලෙස සිතියම් ගතකර ඇත. එමෙන්ම මෙම පුවරු සම සම්බන්ධ කර ඇති QR කේත පරිලෝකනයකිරීමෙන් අදාල ස්ථානයන්හි වැඩිදුර තොරතුරු එසැණින් ලබාගත හැක.

Share With