දළදා මාලිගාව හා අවට පරිශ‍්‍රය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාදීමටත්, අවශ්‍ය සේවා පහසුකම්
ලබාගැනීමත් අරමුණින් නව මාර්ගෝපදේශන පුවරු පරිශ්‍රයේ ස්ථාපිත කොට ඇත. මෙම පුවරු මගින් තමන් සිටින ස්ථානයේ සිට දළදා මාළිගා පරිශ‍්‍රයේ අවශ්‍ය ඕනැම ස්ථානයකට තනිව ගමන් කිරීමට හැකිලෙස ත්‍රිමාණ ලෙස සිතියම් ගතකර ඇත. එමෙන්ම මෙම පුවරු සමඟ සම්බන්ධ කර ඇති QR කේත පරිලෝකනයකිරීමෙන් අදාල ස්ථානයන්හි වැඩිදුර තොරතුරු එසැණින් ලබාගත හැක.