March 9, 2026

දශක දෙකකට පමණ ආසන්න කාලයක් කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ ශ්‍රී දළදා මාලිගා පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවමින් ලක් ඉතිහාසයේ නොමැකෙන ජනතා ‍ගෞරවයක් දිනාගත් නැදුන්ගමුවේ විජය රාජා ඇතුගේ සංරක්ෂණය කර ප්‍රතිෂ්ඨාපනය කළ ජීවමාන ප්‍රමාණයේ පිළිරුව 2026 මාර්තු 10 වෙනි දා පෙරවරු 9.30 ට කොළඔ 7, ජාතික කෞතුකාගාරයේ දී සිදු කිරීමට නියමිතයි. වසර 4ක දීර්ඝ සංරක්ෂණ මෙහෙයුමකින් පසු විවෘත කරන රාජා, එළඹෙන මාර්තු 11 වෙනි දින සිට මහජනතාවට දැක බලා ගැනීම සඳහා විවෘත වනවා. උත්සවයේ සජීව විකාශය පෙරවරු 9.30 සිට ආරම්භ වීමට නියමිතයි.

Share With