Welcome to Temple of the Sacred Tooth Relic
ශ්‍රී දළදා මාලිගාව කොවිඩ් 19 වසංගතය වැළැක්වීමේ අරමුදලට මුදල් පරිත්‍යග කරයි.මල්වතු – අස්ගිරි උභය මහා විහාරීය අතිපුජ්‍ය මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පෙරදැරිව ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන් විසින් මාලිගාවේ අරමුදලෙන් රු. ලක්ෂ 100ක මුදලක් කොවිඩ් 19 වසංගතය වැළැක්වීම සඳහා වූ අරමුදලට පරිත්‍යාග කිරීම අද(28) උදෑසන ශ්‍රී දළදා මාලිගාවේ දී සිදුකරන ලදී. ඊට අදාල චෙක්පත අතිගරු ජනාධිපති තුමන් වෙත පිරිනමන ලදී