ඩී.එස්.සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමල වීදිය) ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම.
රතු බෝක්කුව දෙස සිට මහනුවර වැවරවුම (සංඝරාජ මාවත) හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පොලිම.
රතු බෝක්කුව දෙස සිට මහනුවර වැවරවුම (මාලිගා පෙදෙස) හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම.
නොහැක. දළදා සමිඳුන්ට පූජා කිරීමට පූජා භාණ්ඩ වැනි දෑ රැගෙන යා හැකියි.විශාල ප්‍රමාණයේ ගමන්මලු රැඳවුම් ස්ථාන වෙත භාරදීමේ හැකියාව පවතී.
-ගමන්මලු රැඳවුම් ස්ථාන-
නොහැක. ඒ සඳහා මහනුවර රථ ගාල හෝ වෙනත් සුදුසු ස්ථානයක් ඔබට වෙන්කර ගැනීමට සිදුවේ.
ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් පිටත ඔබට ඡායාරූප හෝ වීඩියෝ ලබාගත හැකි නමුත්, ශ්‍රී දළදා මාලිගා අභ්‍යන්තරය තුල එයට අවසර නොමැත.සියලු ජංගම දුරකථන ප්‍රධාන පිවිසුමෙන් ඇතුල්වීමේදී ක්‍රියා විරහිත කළ යුතුය.
සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවන් වලින් තොර වේලාවක් ඒ සඳහා යොදාගත හැකියි.ඔබට ඒ සඳහා මෙම වේලාවන් වෙන් කරගත හැකියි.
උදැසන 5.30 සිට 9.30 දක්වා.
සවස 5.30 සිට රාත්‍රී 8.30 දක්වා.
ආබාධිත වැනි විශේෂ අවශ්‍යතාවයක් ඇති පුද්ගලයෙක් නම් පමණක් නවාතැන් පහසුකම් ලබාගත හැකියි. මේ සඳහා කැප්පෙටිපොළ විදුහල සහ විවේකානන්ද විදුහල භාවිත කළ හැකියි.
සිරි දළදා වන්දනාව වැදගත් තොරතුරු සහ නව යාවත්කාලීන කිරීම් එසැනින් දැනගැනීමට පිවිසෙන්න.