The Kap Chanting Was Done Today | කප කැපීම අද සිදු කෙරිණ

ඓතිහාසික කන්ද උඩරට ඇසළ මහා පෙරහර පැවැත්වීමේ පුරාතන චාරිත්‍රය ඉටු කරමින්, කප කැපීම අද අලුයම 4.08ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණ.එය සිදු කෙරුණේ, මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන්. වසර 300ක සිට මෙම චාරිත්‍රය, අඛණ්ඩව සිදු කෙරේ. අලුත්නුවර, දැඩිමුණ්ඩ දේවාලය වෙත මංගල හස්ති රාජයා පිට හේවිසි තූර්ය වාදන මධ්‍යයේ රැගෙන […]
ඇසළ පෙරහර මංගල්‍ලය පිළිබඳ දැනුවත් කිරීමේ අවසන් රැස්වීම | THE LAST MEETING OF KANDY ESALA PERAHERA

2020 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍ලය පැවැත්වීම හා එහි කටයුතු සිදුවන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ අවසන් රැස්වීම අද(17) ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විය. ගරු දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හා සිව් මහා දේවාලයන්හි බස්නායක නිළමේ තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම දැනුවත් කිරීමේ හමුවේ දී ලබන 25 වෙනි දා සිට අගෝසතු මස 04වෙනි දා දක්වා වීදි සංචාරය […]
යුද්ධ හමුදාව පෙරහර මංගල්ලයට මෙවරත් කොප්පරා පරිත්‍යාග කරයි | SL Army Donated Koppara To The Procession

2020 කන්ද උඩරට ඇසළ මහා පෙරහර වීදි සරන්නට තවත් ඇත්තේ දින 10කී. පෙර වර්ෂයන් වලදී මෙන්ම මෙවරත් ඇසළ පෙරහර මංගල්ලයේ කොප්පරා පන්දම් සඳහා අවශ්‍ය කොප්පරා ටොන් 5ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ශ්‍රී දළදා මාලිගාව වෙත අද(15) පරිත්‍යාග කරනු ලැබුවා. යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එය සංකේතවත් කරමින් අළුයම ශ්‍රී දළදා මාලිගාවේදී ගරු […]
Hon. President Visited The Temple Of The Tooth

අද (13) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. මේ අතර, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන වෙනුර විජේසේකර ශිෂ්‍යා විසින් නිර්මාණය කළ වෛද්‍ය උපකරණයක් (Stethoscope) මෙහිදී ජනාධිපති තුමන් වෙත හඳුන්වා දෙන ලදී. එහි විශේෂත්වය වනුයේ රැහැන් රහිත එකක් වීම හා රෝගීන්ට සමීප නොවී භාවිත කළ හැකි එකක් […]
Donated The Newly Built House In Menikhinna

A poor family in the Menikhinna area today (10) received the ownership of another fully equipped new house constructed under the ‘Ape Sathkaraya’ social service project of the Temple of the Tooth. This house was donated today with the participation of the Hon. Diyawadana Nilame of the Temple of the Tooth under the Home Building […]
Army Commander Visited To Sri Dalada Maligawa

Commander of the Sri Lanka Army, Lieutenant General Shavendra Silva, who visited to Sri Dalada Maligawa today 27 morning, after planted a Dewadara (Cedrus Deodara) herbal tree in the herbal garden at the Sri Dalada Maligawa premises. අද(27) උදෑසන ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දළදා සමිඳු වැඳපුදා […]
The Official Website of Sri Dalada Maligawa Was Launched Today

The official website of Sri Dalada Maligawa www.sridaladamaligawa.lk was launched today (26) at the Sri Dalada Maligawa by Diyawadana Nilame of the Sri Dalada Maligawa and the Chairman of Sri Lanka Telecom and Mobitel . නවීන තාක්ෂණික පහසුකම් හා සේවාවන් රැසක් සමගින් ශ්‍රී දළදා මාලිගාවේ www.sridaladamaligawa.lk නිල වෙබ් අඩවිය නවමු මුහුණුවරකින් දියත් කිරීම අද(26) ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු කෙරිණි. ඒ […]
රඹෑව ප්‍රදේශයේ පවුලක් වෙත නව නිවසක් ශ්‍රී දළදා මාළිගාවෙන්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව ප්‍රදේශයේ, වැලෑව නම් ග්‍රාමයේ පවුල් දෙකක් වෙත අද (01) ශ්‍රී දළදා මාලිගාවේ අපේ සත්කාරය ව්‍යාපෘතිය මඟින් අංග සම්පූර්ණ නිවාස දෙකක් සාදා පරිත්‍යාග කරනු ලැබුවා. එළෙස තම හිසට සෙවණක් උරුම වූයේ ආර්.බි. කුමාරසිංහ මහතාගේ දරුවන් තුන් දෙනෙකුගෙන් යුත් පවුලකට සහ ඩි. කීර්තිසිංහ මහතාගේ දරුවන් නව දෙනෙකුගෙන් යුත් ඉතා දිළිඳු පවුල් දෙකක් වෙතය. ශ්‍රී […]
Donated Sterilization Rooms To The Peradeniya General Hospital

Covid19 හෙවත් කොරෝනා වසංගතය මෙරටින් තුරං කිරීමේ ජාතික ක්‍රියාන්විතයට දැක් වූ තවත් දායකත්වයක් ලෙසින් ශ්‍රී දළදා මාලිගාවෙන් අද(21) පේරාදෙණිය මහ රෝහලට සහ එහි දන්ත වෛද්‍ය ඒකකය වෙත විෂබීජහරන කුටි ප්‍රදානය කරනු ලැබුවා. අදාල උපකරණ රෝහල වෙත භාර දෙනු ලැබුවේ ශ්‍රී දළදා මාලිගාවේ පරිපාලන ලේකම් තුමන් ඇතුලු කාර්‍යමණ්ඩලයේ කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් ය. The Sri Dalada Maligawa […]
Donated A Drugs Packaging Automation Equipment To The Kandy Hospital

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධ ඇසුරුම් කිරීමේ ස්වයංක්‍රීය උපකරණයක් ශ්‍රී දළදා මාලිගාව විසින් මහනුවර ජාතික රෝහල වෙත අද(12) පරිත්‍යාග කරනු ලැබුවා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා වෙත අදාල උපකරණය භාරදෙනු ලැබුවේ ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන් විසිනී. Sri Dalada Maligawa has donated a drugs packaging automation equipment to the Kandy National Hospital on […]