Sri Dalada Maligawa Donates Rs 10M to Combat Coronavirus

ශ්‍රී දළදා මාලිගාව කොවිඩ් 19 වසංගතය වැළැක්වීමේ අරමුදලට මුදල් පරිත්‍යග කරයි. මල්වතු – අස්ගිරි උභය මහා විහාරීය අතිපුජ්‍ය මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පෙරදැරිව ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන් විසින් මාලිගාවේ අරමුදලෙන් රු. ලක්ෂ 100ක මුදලක් කොවිඩ් 19 වසංගතය වැළැක්වීම සඳහා වූ අරමුදලට පරිත්‍යාග කිරීම අද(28) උදෑසන ශ්‍රී දළදා මාලිගාවේ දී සිදුකරන ලදී. […]
ත්‍රිකුණාමළය දිස්ත්‍රික්කයේ වෙහෙර විහාර සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම

ත්‍රිකුණාමළය දිස්ත්‍රික්කයේ වෙහෙර විහාර සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම. 2020-02-20 | ශ්‍රී දළදා මාලිගාවේ “අපේ සත්කාරය” මඟින් ක්‍රියාවට නංවන ශාසණික මෙහෙවරකී.. https://www.youtube.com/watch?v=0ZVlIjxdEAc Share With Share on facebook Share on twitter Share on whatsapp Share on email