Ape Sathkaraya Program – Galamuduna

මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අති දුෂ්කර ගම්මානයක් වන හසලක – ගලමුදුන ගමට කාලයක් තිස්සේ පැවති විශාල අඩුවක්ව පැවති ප්‍රවහන පහසුකම් සඳහා අවශ්‍යව තිබූ ට්‍රැක්ටර රථයක් 2023.10.28 දින ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමා විසින් පරිත්‍යාග කරනු ලැබුවා. ඒ එතුමන්ගේ ජන්ම දිනයට සමගාමීව “අපේ සත්කාරය” වැඩසටහන මඟින්ය. Honorable Diwadana Nilame of Sri Dalada Maligawa donated […]

Mahavaly Yal Aswanu Pujawa

යල කන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිඳු වෙත පූජා කිරීමේ අරමුණින් සිදුකරනු ලබන “සිරි දළදා යල් අස්වනු පූජාව” දළදා සමිඳුන් උදෙසා තේවාවව භාරව කටයුතු කරන මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික ගරුතර තිබ්බටුවාවේ ශ්‍රී මේධංකර නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි අද (ඔක්.19) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්විය. ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය, වාරිමාර්ග සහ ජල […]

The 9th Graduation Ceremony of S.I.B.A

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අනුබද්ධිත උසස් අධ්‍යාපන ආයතනය වන පල්ලෙකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ සරසවියේ (SIBA Campus) 9වෙනි උපාධි ප්‍රදානෝත්සවය අද (ඔක්. 18) දින එහි ප්‍රධාන සම්මන්ත්‍රන ශාලාවේ දී පැවැත්වුනා. එහිදී උපාදි හා පශ්චාත් උපාධි හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 307 දෙනෙකු වෙත මෙවර උපාධි ප්‍රදානෝත්සවයේදී උපාධි හිමිවිය. මෙම අවස්ථාවට සියලුම පීඨවල පීඨාධිපතිවරුන් මහාචාර්ය ආචාර්යවරුන් ඇතුළු සම්භාවනීය […]

“Sanjanani” The Student Literary Event | Asgiriya Pirivena

සම්බුද්ධ සාසණය උදෙසා වියත් විනීත, විනයධර භික්ෂු පරපුරක් බිහිකිරීමට උරදෙන මහනුවර, අස්ගිරිය මහ පිරිවනේ 2023 “සංජානනී” ශිෂ්‍ය සාහිත්‍ය කලා උළෙල ඔත්තෝබර් 12, 13 දෙදින පිරිවෙන් පරිශ්‍රයේ දී පැවැත්වේ. එහි සමාරම්භය ගෞරවනීය මහා සංඝරත්නය හා ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්⁣වයෙන් සිදුවිය. Streamed LIVE | Sanjanani 2023 5 Videos 2023 Oct 12 | 1st Session 2023 Oct 12 | […]

Kap Chanting ( Kapa Kapeema) Ceremony – Kandy Esala Perahera 2022

Kap Chanting ( Kapa Kapeema) 2022

– KEP 2022 – Kap Chanting ( Kapa Kapeema) ceremony, the first ritual of the Kandy Esala Perahera Festival 2022 was performed today in Sathara Koralaya.. The ancient ritual of Kap Chanting of the Kandy Esala Perahera Festival of the hill capital was performed today the 28th day of the month of Esala in year […]