සිව් දිනක් අඛණ්ඩව කන්ද රට පොබකර නුවර සෙත් ගැන්වූ, කුඹල් පෙරහර ප්රයාමයේ අවසන සනිටුහන් කරමින් මඟුලැතු සිංහරාජාට දෑලෙ රැකවල් සදමින් පුලතිසිරාජා හා මියන්රාජා ඇතුන් හැඩගැන්වූ අවසන් කුඹල් පෙරහරේ නිසල රූ පෙළයි මේ.
Five nights of radiance culminated in a timeless finale, as Pulathisiraja and Myanraja stood guard beside majestic Sinharaja, bringing the Kumbal Procession to a graceful close in the sacred hill capital.