අගෝස්තු 19, 2026

කිරි සයුර මත අතුළ සඳ පතර සජෝතිමත්ය. රාජ මුද්රාවේ මුහූර්තය උදාවේ ප්රභාමත් සඳගල මතින් පිය නගමින් ඉන්දිරාජා මඟුලැතු අභිමානවත් ගමනේය. ශ්රී සම්බුද්ධ වර්ෂ 2570 වැන්නේ සිරි දළදා පෙරහර මහෝත්සවයේ දස දින වායාමයේ මංගලාරම්භය සටහන් කරමින් පළමු කුඹල් පෙරහරේ සිරි මෙසේ විය.
 
At the auspicious hour marked by the Royal Seal, the majestic tusker Indiraja strode with regal pride across the luminous moon stone, embarking upon his stately journey, as the moonlight spread across the celestial Kandy Lake in radiant splendour.

Share With