Welcome to Temple of the Sacred Tooth Relic
2026 පෙබරවාරි 17 වන දින පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග කඩඉමට පෙනීසිටින දූ දරුවන් වෙත දළදා සමිඳුන් වහන්සේ අභියස ආශිර්වාද ලබා ගැනීමේ දුර්ලබ භාග්‍ය 2026 පෙබරවාරි 16 වන දින හිමි විය. සිප් නැණින් ලොව දිනා, ලක් මවුන් සරසන්නට වාම ශ්‍රී දළදා සමිඳු ආශිර්වාදය ලබා ගැනීමට මේ මහඟු අවස්ථාව උදා කළේ දළදා සමිඳුන් වහන්සේගේ තේවාව භාර ගරුතර තිබ්බටුවාවේ සිද්ධාර්ථ මේධංකර නායක මාහිමිපාණන් වහන්සේ විසිනී.