ජනවාරි 20, 2026

ශ්‍රී දළදා මාලිගා කාර්යය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් වල දූ දරුවන් වෙත 2026 අධ්‍යන වර්ෂය සඳහා පාසල් උපකරණ ලබා ගැනීම වෙනුවෙන් ගරු දියවඩන නිලමේ තුමා විසින් තිලිණ පත් ප්‍රදානය කිරීම 2026 ජනවාරි 20 වන දින පස්වරුවේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

The presentation of gift vouchers to the children of Sri Dalada Maligawa staff members to support the purchase of school supplies for the 2026 academic year was held on 20th January 2026, afternoon at the main auditorium of the Sri Dalada Maligawa.

Share With