ජනවාරි 17, 2026

සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී දළදා මාලිගාව හා එක්ව සංවිධානය කළ විශේෂ වෛද්‍ය කඳවුර හා සායනය “ආරෝග්‍යා” 2026 ජනවාරි 17 දින පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්වුනා.

The special medical camp and clinic “Arogya,” organized by the Ministry of Health in collaboration with the Sri Dalada Maligawa, commenced on 17th January 2026,Morning at the Sri Dalada Maligawa, under the patronage of the Minister of Health and Mass Media, Dr. Nalinda Jayatissa.

Share With