ශ්රී ලංකාවට පැමිණ සිටින බංගලාදේශ ගුවන් හමුදා ප්රධානී එයාර් චීෆ් මාෂල් මසිහුස්සමාන් සර්නියාබාත් මහතා අද(06) පෙරවරුවේ මහනුවර ශ්රී දළදා මාලිගාවට පැමිණියා. ආගමික වතාවත් වලින් අනතුරුව ශ්රී දළදා මාලිගාවේ පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරය නැරඹීමට ද එතුමන් එක් විය.