ජනවාරි 27, 2021

ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය

ලොව ප්‍රතම බෞද්ධ කෞතුකාගාරය ලෙස වර්ෂ 2011 දී විවෘත කළ ශ්‍රී දළදා මාලිගාවේ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය ලොවපුරා රටවල් 17ක බුදුදහම විකාශනය වී ඇති ආකාරය පිළිබිඹු වන ප්‍රදර්ශන කුටි 18කින් සමන්විත වේ. වර්ෂ 1880 දී බ්‍රිතාන්‍ය  ජාතික ආණ්ඩුකාර සර් ජේම්ස් ලොංග්ඩන් විසින් ඉදිකරවන ලද ඉපැරණි ගොඩනැඟිල්ල ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන අධිකාරයේ සහයෝගයෙන් සංරක්ෂණය කර, එහි ස්ථාපිත කර ඇති ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයට ශ්‍රී ලංකාව ඇතුළුව ‍ථෙරවාදී, තන්ත්‍රයාන, මහායාන, හීනයාන බුදුදහම ප්‍රචලිත රටවල ප්‍රදර්ශණ කුටි එක්කර ඇත.

Share With