දෙසැම්බර් 4, 2025

හදිසි ආපදා තත්ත්වයෙන් හානි සිදුවූ සියලු දෙනාට ඉක්මන් සුවපත්භාවය ප්‍රාර්ථනා කිරීමත්, මියගිය සියලු දෙනාට පිංපෙත් අනුමෝදන් කිරීමත් අරමුණ කරගෙන ශ්‍රී දළදා මැදුරේ සිදුකළ ආශිර්වාද සෙත් පිරිත් සජ්ඣායනය 2025 දෙසැම්බර් 04 වන දින පස්වරුවේ පැවැත්විණි. ඒ මල්වතු හා අස්ගිරි උභය මහාවිහාරීය අති ගෞරවාර්හ ‍මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ සහ ශ්‍රී දළදා මාලිගාවේ තේවා භාර නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, ගරු දියවඩන නිලමේ තුමන්ගේ සංවිධායකත්වයෙනි.

The blessing ceremony and Pirith chanting at the Sri Dalada Maligawa Temple were held on 04th December 2025,afternoon to wish a speedy recovery for those affected by the sudden disaster and to blessings for the departed souls.

The ceremony was organized by the Honorable Diyawadana Nilame, under the guidance of the Most Venerable Maha Nayaka Thero of the Malwatte and Asgiri chapters and the Thero of incharge of the Thevawa.

Share With