අගෝස්තු 28, 2025

අභිනව අස්ගිරි අනුනාහිමි පත්කර ගැනීම 2025 අගෝස්තු 28 වන දින පස්වරුවේ අස්ගිරි මහාවිහාරීය මංගල උපෝසථගාරයේ දී.

අපවත් වී වදාළ ආනමඩුවේ ධම්මදස්සි නාහිමිපාණන් වහන්සේගෙන් පුරප්පාඩු වූ අස්ගිරි මහා විහාරීය අනුනායක දූරය සඳහා අභිනව පත්කිරීම සිදුවන්නේ අස්ගිරි මහා විහාරීය අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහා විහාරීය කාරක මහා සඟ සභාව අස්ගිරි මංගල උපෝසථාගාරයේ රැස්වීමෙනී. එහිදී අභිනව අනුනායක දූරය සඳහා සුදුසු හිමිපාණන් වහන්සේනමක් පත් කර ගැනීම සිදුවන්නේ කාරක මහා සඟ සභාවේ බහුතර ඡන්ද විමසීමකින්ය.

Share With