Search
Close this search box.

සැප්තැම්බර් 11, 2020

ශ‍්‍රී දළදා වහන්සේශ‍්‍රී දළදා මාලිගාව හා ඇසළ පෙරහර මංගල්ලය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දීමටත් අධ්‍යයන කටයුතු සඳහා ප‍්‍රයෝජනයට ගත හැකි පරිදි ග‍්‍රන්ථ හා සංයුක්තතැටි (CD,DVD) ඉතා උසස් තාක්ෂණයෙන් යුක්තව නිෂ්පාදනය කර අලෙවිය සඳහා තබා ඇත. එමෙන්ම ඇසළ පෙරහර බතික් නිර්මාණ ඇතුළු විවිධ නිර්මාණයන් අලෙවියට ඇත්තේ සමරු තිළිණ ලෙසයි. මෙම තිළිණ හා ප්‍රකාශන දළදාමාලිගාවේ ස්ථාපිත කර ඇති සමරු හලෙන් හා වෙබ් අඩවියෙන්ද මිලදී ගත හැක.

Share With