ඉදිරියේදී පැවැත්වීමට ඇති උත්සව

සෙත් පිරිත් සජ්ඣායනය

ඉදිරියේදී පැවැත්වීමට ඇති විශේෂ උත්සව

සිරි දළදා වන්දනාව
දිනය වේලාව
2025 අප්‍රේල් 18
සවස 3.00 සිට සවස 5.30 දක්වා
2025 අප්‍රේල් 19 සිට 2025 අප්‍රේල් 20
දහවල් 12.00 සිට සවස 5.30 දක්වා
2025 අප්‍රේල් 21 සිට 2025 අප්‍රේල් 27
උදෑසන 11.00 සිට සවස 5.30 දක්වා

ශ්‍රී දළදා මාලිගාවේ සතර මංගල්ලයන් - 2026

අලුත් සහල් මංගල්ලය

අලුත් සහල් මංගල්ලය

2026 ජනවාරි 03 (දුරුතු පොහෝ දින)

අලුත් අවුරුදු කිරි ඉතිරිවීමේ චාරිත්‍රය

2026 අප්‍රේල් 13

ඇසළ පෙරහර මංගල්ලය

2026 අගෝස්තු 18 - 2025 අගෝස්තු 28
KEP Official Logo 2024 English
පළමු කුඹල් පෙරහර
2026 අගෝස්තු 18
ප.ව 07:05
KEP Official Logo 2024 English
දෙවෙනි කුඹල් පෙරහර
2026 අගෝස්තු 19
KEP Official Logo 2024 English
තුන්වෙනි කුඹල් පෙරහර
2026 අගෝස්තු 20
KEP Official Logo 2024 English
සිව්වෙනි කුඹල් පෙරහර
2026 අගෝස්තු 21
KEP Official Logo 2024 English
අවසන් කුඹල් පෙරහර
2026 අගෝස්තු 22
KEP Official Logo 2024 English
පළමු රන්දෝලි පෙරහර
2026 අගෝස්තු 23
KEP Official Logo 2024 English
දෙවෙනි රන්දෝලි පෙරහර
2026 අගෝස්තු 24
KEP Official Logo 2024 English
තුන්වෙනි රන්දෝලි පෙරහර
2026 අගෝස්තු 25
KEP Official Logo 2024 English
සිව්වෙනි රන්දෝලි පෙරහර
2026 අගෝස්තු 26
KEP Official Logo 2024 English
අවසන් මහ රන්දෝලි පෙරහර
2026 අගෝස්තු 27
KEP Official Logo 2024 English
දහවල් පෙරහර
2026 අගෝස්තු 28

කාර්තික උත්සවය

2026 නොවැම්බර් 24 (ඉල් පොහෝ දින)

ශ්‍රී දළදා මාලිගාවේ නිත්‍ය කාල උත්සව - 2026

වෙසක් දන්සල්
කලාපය

2026 මැයි 01

වෙසක් දන්සල්
කලාපය

2026 මැයි 01 සිට

ලෝක පරිසරය
දින සැමරුම

2026 ජූනි 05

පොසොන් දන්සල්
කලාපය

2026 ජූනි 29

පොසොන් දන්සල්
කලාපය

2026 ජූනි 29 සිට

ලෝක සංචාරක
දින සැමරුම

2026 සැප්තැම්බර් 27

ශ්‍රී දළදා මාලිගාවේ සෙසු උත්සව - 2026

ඩී එස් සේනානායක අනුස්මරණ උත්සවය
වාරියපොළ සුමංගල නා හිමි අනුස්මරණය උත්සවය
අනගාරික ධර්මපාල අනුස්මරණය උත්සවය
වීර මොණරවිල කප්පටිපොල අනුස්මරණය උත්සවය
සෙත් පිරිත් සජ්ඣායනය