කාර්තික මංගල්ලය සඳහා තෙල් බෙදා දීම

මේ වසරේ කාර්තික මංගල්ලය සඳහා පහන් දැල්වීමට අවශ්‍ය තෙල් බෙදා දීම පුරාතන චාරිත්‍රානුකූලව අද(27) දින සිදු විය. තෙල් නැලි එකසිය තුනක් පමණ ශ්‍රී දළදා මාලිගාවේ සිට නාථ දේවාල භූමියට රැගෙන ගොස් එහි දී කාරියකරවන කෝරාළ ඇතුළු නිල කරුවන් විසින් කාර්තික වට්ටෝරුව අනුව සතර දේවාලය ඇතුළු අනෙකුත් සිද්ධස්ථාන හා දේවාලවලට තෙල් බෙදාදීම මෙලෙස සිදු කරන ලදී.දළදා […]

වීර මොණරවිල කැප්පෙටිපොළ 202වෙනි ගුණ සමරුව | 202nd Commemoration of Weera Monarawila Keppetipola

මීට වසර 202 කට පෙරාතුව ස්‌වකීය ජන්ම භූමියත්, සම්බුද්ධ ශාසනයත්, ජාතියත් ආරක්‌ෂා කර ගැනීමේ පිවිතුරු චේතනාවෙන් හිරු නොබසින අධිරාජ්‍යයට එරෙහිව අභීතවත් ලෙස නැඟී සිට තම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ක්‍රියාකරමින් ලාංකේය වීර නාමාවලියේ සිය නාමය ඉහළින් සටහන් කළ අභීත විරුවෙක් වන වීර මොණරවිල කැප්පෙටිපොළ විරුවාණන් සිහිපත් කරමින්, ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේ පිහිටි එතුමාගේ ස්මාරකයට අද(26) […]

Chanting of pirith at the same time islandwide | දිවයිනපුරා එකම වේලාවක සඣජායනය කළ රතන සූත්‍ර දේශණය

අපේ දේශයටත් මුළු මහත් ලොවටත් සෙත් පතා එකම දිනක – එකම වේලාවක ගුවනට මුසු වූ පිරිත් සද් ස්වරයෙන් මුළු ලොවම වෙලාගත් රෝග බිය දුරු වේව‍ා.. ‍මේ අද(08) දිවයිනේ වෙහෙර විහාර, සිද්ධස්ථ‍ානයන් වල එකම වේලාවක සඣජායනය කළ රතන සූත්‍ර දේශණය, ශ්‍රී දළදා මාලිගයේ පිරිත් මන්ඩපයේ දී ද මහා සංඝරත්නයේ ගෞරවනීය වැඩමවීමෙන් සිදු වූ අයුරු. May all Sri […]

The Air Force Commander visited Sri Dalada Maligawa |අභිනව ගුවන් හමුදාපතිවරයා දළදා සමිඳු වැඳපුදා ගනි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස පත් වූ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද (07) වැනිදා ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. 1965 දෙසැම්බර් 30 වන දා මහනුවර දී උපත ලද සුදර්ශන පතිරන මහතා, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙක් වේ. 1985 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කෙඩෙට් නිළධාරියෙක් ලෙස එක් වූ […]

Katina Cheewara Pooja 2020 |කඨින චීවර පූජාව

ශ්‍රී දළදා මාලිගයේ වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය අද (01) චාම් – අභිමානවත් අයුරින් පවත්වන ලදී. මල්වතු-අස්ගිරි උභය මහා විහාරීය අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාද‍යෙන් මහනුවර, කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමාධිපතිනී කොත්මලේ සුධර්මා සිල් මෑණියගේ සංවිධායකත්වයෙන් පැවති කඨින චීවර පූජා මහෝත්සවය සඳහා ප්‍රධාන අනුග්‍රහය දැක්වූයේ කොළඹ 10 පදිංචි ගාමිණී කරුණාධාර මැතිතුමා හා එම මැතිණිය ඇතුළු පවුලේ පිරිස […]

The Pakistani High Commissioner Visited Sri dalada maligawa | පාකිස්තානයේ මහකොමසාරිස්තුමා ශ්‍රී දළදා මාලිගාවට

පාකිස්තානයේ මෙරට මහකොමසාරිස් විශ්‍රාමික මේජර් මුහම්මද් සාද් ඛට්ටක් මහතා අද(28) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා. ශ්‍රී දළදා මාලිගාවේ විදේශ කටයුතු කාර්යාංශය විසින් පිළිගත් එතුමා ගරු දියවඩන නිලමේ තුමන් ද හමු විය. අනතුරුව මහකොමසාරිස්වරයා ලෝක බෞද්ධ කෞතුකාගාරයේ ද සංචාරයක නිරත විය. The Pakistani High Commissioner to Sri Lanka, Maj. Gen.(Retd.) Muhammad Saad Khattak visited The Temple […]

හයවන මහා ධර්ම සංගායනාව

බෞද්ධ වැඩි දෙනෙක් නොදන්න හයවන මහා ධර්ම සංගායනාව.   1954 බුරුමයේ යැන්ගුන් නුවර. ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායේ හතරවැනි ධර්ම සංගායනාව විදියට සැලකෙන්නේ මාතලේ අළු විහාරයේ දී පැවැත්වුණු ධර්ම සංගායනාව. පස් වැනි ධර්ම සංගායනාව විදිහට සැලකෙන්නේ බුරුමයේ මින්ඩොන් රජතුමාගේ අනුග්‍රහයෙන් ව්‍යවහාර වර්ෂයෙන් 1871දී පැවැත්වුණු ධර්ම සංගායනාව. හයවැනි ධර්ම සංගායනාව ආරම්භ වෙන්නේ 1954 මැයි 17 වැනි වෙසක් පෝය […]

The book “Dividosgala Urumakkarayo” was published today | “දිවිදොස්ගල උරුමක්කාරයෝ” කෘතිය ජනගත වෙයි.

පාකිස්තානයේ මෙරට මහකොමසාරිස් විශ්‍රාමික මේජර් මුහම්මද් සාද් ඛට්ටක් මහතා අද(28) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා. ශ්‍රී දළදා මාලිගාවේ විදේශ කටයුතු කාර්යාංශය විසින් පිළිගත් එතුමා ගරු දියවඩන නිලමේ තුමන් ද හමු විය. අනතුරුව මහකොමසාරිස්වරයා ලෝක බෞද්ධ කෞතුකාගාරයේ ද සංචාරයක නිරත විය. The Pakistani High Commissioner to Sri Lanka, Maj. Gen.(Retd.) Muhammad Saad Khattak visited The Temple […]

මහනුවරම තැතිගත් සුප්‍රසිද්ධ අලිකුලප්පුව

මේ සටහන වර්ෂ 1959 සිදුවු අලි කුලප්පුව ගැනයි. මේ සිද්ධිය එකළ ලොව පුරාම ප්‍රකට වුණා. ඉතින් මෙය මතක අයත් ඇති.අපේ ප්‍රධානම සංස්කෘතික අංගය ලෙස අපි පිළිගන්නේ දළදා පෙරහර. ඉතින් මේ අවසන් රන්දෝලි පෙරහර නරඹන්න විශාල පිරිසක් රට වටෙන්ම නුවරට එනවා. අද වගේ පෙරහර සජිවි දෙන්න තාක්ෂණයක් ඒ කාලේ තිබුණේ නැහැ.ඉතින් 1959 දි අවසන් රන්දොලි පෙරහර […]