මලය රට රන් බුදු රැස් විහිදා, පෙරහර අනුහස් දක්වන සෞම්‍යවන්ත රාත්‍රියේ සිරි දළදා පෙරහර මංගල්‍ලයේ තුන්වැනි දින කුඹල් පෙරහරේ මියන්රාජා මඟුලැතු වෙමින් මෙනුවර විසිතුරු සදිසි වූ වගය මෙසේ.
On the third night of the Kumbal Procession, majestic Myanraja graced the sacred pageant carrying the Relic Casket, transforming the city into a vision of timeless splendour. Beneath the serene night sky, under the golden radiance of Malaya hills.