ජනවාරි 27, 2021

සඳගල

දළදා ගෘහයට පිවිසෙන මහවාහල්කඩ පාමුල ‘සඳගල’ පිහිටා ඇත. එය මහනුවර සම්ප්‍රදායට අයත් වන්නකි. ඉතා අලංකාර මේ සඳගල හැඩයෙන් ත්‍රිකොණාකාර ය. දෙපස මකර රූ දෙකක් ද එයින් ලියවැල් රටාවක් ද මතු වේ. මැද නෙරා ගිය පැතැලි පද්මාසනයකි. දළදා පෙරහර පිටත්වීමට නම්, මේ සඳගල හෙවත් සඳකඩ පහන මත‍ට දියවඩන නිලමේතුමා පැමිණිය යුතු ය.

More To Explore

More To Explore

Share With