Search
Close this search box.

සැප්තැම්බර් 11, 2020

ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන සංචාරකයින්ට නිවැරදි තොරතුරු සැපයීමටත්, නිසි මාර්ගෝපදේශනයලබාදීමටත් ශ්‍රව්‍ය මාර්ගෝපදේශන සේවාව ක්‍රියාත්මක වේ. මෙම සේවාව දළදා මාලිගාවට පැමිණෙන විදේශිය   සංචාරකයින්ට නොමිලයේ ලබාදීම සිදුවේ. ප‍්‍රධාන ජාත්‍යන්තර භාෂා 8 කින් මෙම සේවාව සංචාරකයින්ට ලබාගත හැකිය.

Share With