Search
Close this search box.

September 11, 2020

ශ‍්‍රී දළදා මාලිගාවේ විශ‍්‍රාම ශාලාව ශ‍්‍රී දළදා වහන්සේ උදෙසා පැවැත්වෙන මුළුතැන් බුද්ධ පූජා කටයුතු සඳහා දෛනිකව පැමිණෙන බැතිමතුනට නේවාසික පහසුකම් සලසා දෙන ස්ථානයක් වශයෙන් ඵලදායී ලෙස පවත්වාගෙන යාමට හැකි අයුරින් එහි පරිපාලන කටයුතු වඩාත් විධිමත් කර ඇත. දිනපතා විශාල නේවාසික පිරිසක් ගැවසෙන මෙම ස්ථානයෙහි පවිත‍්‍රතාවය හා ප‍්‍රසන්නතාවය රැකගනු වස් අවශ්‍ය වර්ණාලේප කිරීම සහ උපකරණ අලුත්වැඩියා කිරීම් යාවත්කාලීනව සිදුවන අතර වන්දනාකරුවන්ගේ පහසුව සඳහා මෑතකදී අතිරේක ජල ටැංකි ද ස්ථාපනය කරන ඇත.

Share With