ශ්‍රී දළදා මාලිගාවේ ලෝක පරිසර දින වැඩසටහන

ශ්‍රී දළදා මාලිගාවේ පාරිසරික සත්කාරක වැඩසටහන මඟින් 2025 ජුනි 05 දින යෙදෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේ පැල රෝපනය කිරීම හා පැල බෙදා දීම පෙරවරුවේ සිදු වුයේ ගරු දියවඩන නිලමේ තුමාගේ මූලිකත්වයෙන්, මහනුවර ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලයේ සහයෝගයෙනි. 1972 වසරේ එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේදී ඇති කරගත් එකඟතාවකට අනූව, සෑම වසරකම ජුනි 5 වැනිදා […]
සරා නුවර අසා දම් කඳ නැසූ සාගින්දර

මෙවරත් ශ්‍රී දළදා මාලිගාව මගින් පවත්වන බත් දන්සල වෙසක් පොහොය දින උදැසන ආරම්භ වූ අතර එය වෙසක් පොහෝ දින එනම් 2025 මැයි 12 දින සහ මැයි 13 දෙදින පුරා පැවැත්වුනා. Share With More To Explore
2569 වෙනි ශ්‍රී සම්බුදු තෙමඟුල මුල් කොට ගනිමින් පැවැත්වූ වෙසක් පෙරහර.

මෙවරත් ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහර 2025 මැයි 12 වන පොහොය දින සවස 2569 වෙනි ශ්‍රී සම්බුදු තෙමඟුල මුල් කොට ගනිමින් පැවැත්වූවා. Share With More To Explore
දස දිනක් ජන නෙතින් පිදුම් ලැබූ සිරි දළදා වන්දනාවේ සමාප්තිය.

ලක් ඉතිහාසයේ සිදු වූ විශාලතම මහජන ඒකරාශී වීමේ පිංකම “සිරි දළදා වන්දනාව” සාර්ථකව නිම කළ බවට මල්වතු-අස්ගිරි පාර්ශවයන්හි අති ගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේලා සහ ගරු දියවඩන නිලමේතුමන්ගේ අත්සනින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය 2025 අප්‍රේල් 27 දින නිකුත් කරන ලදී . Share With More To Explore
සිය දහස් බැතිමතුන් වෙනුවෙන් ගෝතම මුනි සිරි දළදා වන්දනාව මෙසේ ඇරඹුණු වගයි!

අහස් ගඟ තුටු කඳුළු පුදසුනෙහි රඳවා, උතුම් සිරි දළදා වන්දනාවට සුබ නැකත ලැබුවා. සිය දහස් බැතිමතුන් වෙනුවෙන් ගෝතම මුනි සිරි දළදා වන්දනාව මෙසේ ඇරඹුණු වගයි! Share With More To Explore
ඔබ සැමට සිරි දළදා සමිඳුන්ගේ ආශිර්වාදය හිමි සුබ අලුත් අවුරුද්දක් වේවා!

ඔබ සැමට සිරි දළදා සමිඳුන්ගේ ආශිර්වාදය හිමි සුබ අලුත් අවුරුද්දක් වේවා! පුරාණ චාරිත්‍රයක් ලෙස අදටත් පවත්වාගෙන එන “ශ්‍රී දළදා මැඳුරේ අලුත් අවුරුදු කිරි ඉතිරවීමේ චාරත්‍රය” 2025 අප්‍රේල් 14 දින අලුයම් යාමයේ සුබ නැකතින් සිදු කරන ලදී. Share With More To Explore
A financial contribution of 15 million rupees has been extended by the Temple of the Sacred Tooth Relic to assist the people of Myanmar.

https://www.youtube.com/watch?v=JNIovY8XaAAමියන්මාර ජනතාවට ශ්‍රී දළදා මාලිගාවෙන් ලක්ෂ 150ක මූල්‍යාධාර. අස්ගිරි මහා විහාර පාර්ශවයේ අති ගෞරවාර්හ මහානායක මාහිපාණන් වහන්සේ, මල්වතු හා අස්ගිරි උභය මහා විහාරයන්හි අනුනායක මාහිමිපාණන් වහන්සේලා මෙන්ම වින්සත් වර්ගික කාරක සභාවන්හි නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු වැඩමකරන ලද ගරුතර මහා සංඝරත්නය විසින් 2025 අප්‍රේල් 02 වන දින පස්වරුවේ ශ්‍රී දළදා සමිඳුන් වහන්සේ අභියසදී විපතට පත් මියන්මාර […]
මියන්මාර් ජනතාවට ශ්‍රී දළදා මාලිගාවෙන් ලක්ෂ 150ක ආධාර.

2025 මාර්තු 28 දින ලොවම කම්පා කරමින් සිදුවූ භූ කම්පනයෙන් මියන්මාරය මහත් ව්‍යසනයකට මුහුණදෙනු ලැබුවා. ලෝකයේ පවතින සීමිත බෞද්ධ රාජ්‍යයන් අතුරින් එකක් වන මියන්මාරය හා එහි ජනතාවත් මෙම ව්‍යසනය නිසා මේ මොහොත වන විටත් ඉමහත් පිඩාවට පත්ව සිටිනවා. ලොව තාක්ෂණිකව කෙතරම් දියුණු වූවත් සොබාදහමේ ධර්මතාවයන්ට අනුව කටයුතු කළ යුතු බව මෙම ව්‍යසනය අප හට මනාව […]
මහවැලි සී කලාපයේ ගොවීන් විසින් 31 වෙනි වරටත් මහකන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්‍රස්ථය දළදා සමිඳුන් උදෙසා පුජා කිරීම.

මහවැලි සී කලාපයේ ගොවීන් විසින් 31 වෙනි වරටත් මහකන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්‍රස්ථය 2025 මාර්තු 26 දින පෙරවරුවේ දළදා සමිඳුන් වහන්සේ විශයෙහි පූජාකරන ලදී. ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, මහෝපාධ්‍යාය පූජ්‍ය උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සි ධම්මරක්ඛිතාභිධාන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා ඇතිව, මහවැලි වාරි ගොවි ජනපදවල ජනතාව විසින් සිය අස්වැන්නේ […]
වාරියපොළ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ 210 වන ගුණ සැමරුම

2025 පෙබරවාරි 23 දින පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා. ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමා විසින් දළදා මාලිගාවේ දී ජනාධිපති තුමන්ව පිළිගත් අතර, එතුමන් සමඟ කෙටි සාකච්ඡාවකද නිරතවීය. Honorable President Mr. Anura Kumara Dissanayake, who arrived at the Sri Dalada Maligawa […]