In conjunction with the celebration of Sri Lanka’s 78th Independence Day

In conjunction with the celebration of Sri Lanka’s 78th Independence Day, a floral tribute was paid on the morning of 04 February, 2026 to the statue of D.S. Senanayake, located at the Mahamalwa of Sri Dalada Maligawa, Kandy. Mr. D.S. Senanayake, who made an invaluable contribution to securing Sri Lanka’s independence, is revered as the […]

“මෙහෙවරට බුහුමන්” සේවක ප්‍රණාම උළෙල

දළදා සමිඳුන් වහන්සේ ප්‍රමුඛ ‍කොට ශ්‍රී දළදා මාලිගය වෙත ස්වකීය සේවය ලබාදුන් රාජකාරීකරුවන්, විවිධ මට්ටමේ වෘතිකයන්, කලා ශිල්පීන් ඇතුළු හාරසියයකට ආසන්න පිරිස වෙත දශක දෙකකට වැඩි කාලයක් ඉටු කළ මෙහෙවරට ප්‍රණාම පුද කිරීමේ “මෙහෙවරට බුහුමන්” ශ්‍රී දළදා මාලිගාවේ සේවක ප්‍රණාම උළෙල මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්හී අති ගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේලා හා අනුනායක මාහිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාද […]

“මෙහෙවරට බුහුමන්” ශ්‍රී දළදා මාලිගාවේ සේවක ප්‍රණාම උළෙල අද පස්වරුවේ මහනුවර පල්ලෙකැලේ දී.

“මෙහෙවරට බුහුමන්” ශ්‍රී දළදා මාලිගාවේ සේවක ප්‍රණාම උළෙල 2026 ජනවාරි 23 වන දින පස්වරුවේ මහනුවර පල්ලෙකැලේ දී. දළදා සමිඳුන් වහන්සේ ප්‍රමුඛ ‍කොට ශ්‍රී දළදා මාලිගය වෙත ස්වකීය දායකත්වය සැපයූ රාජකාරීකරුවන්, විවිධ මට්ටමේ වෘතිකයන්, කලා ශිල්පීන් ඇතුළු හාරසියයකට ආසන්න සේවක ම‌ඬුල්ල, දශක දෙකකට වැඩි කාලයක් ඉටු කළ මෙහෙවර අගයමින් කරන ප්‍රණාම පුද කිරීමේ “මෙහෙවරට බුහුමන්” ශ්‍රී […]

කාර්යය මණ්ඩල සාමාජිකයන්ගේ දූ දරුවන් වෙත පාසල් උපකරණ ලබා දීම.

ශ්‍රී දළදා මාලිගා කාර්යය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් වල දූ දරුවන් වෙත 2026 අධ්‍යන වර්ෂය සඳහා පාසල් උපකරණ ලබා ගැනීම වෙනුවෙන් ගරු දියවඩන නිලමේ තුමා විසින් තිලිණ පත් ප්‍රදානය කිරීම 2026 ජනවාරි 20 වන දින පස්වරුවේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. The presentation of gift vouchers to the children of Sri Dalada Maligawa staff members to support […]

“ආරෝග්‍යා” විශේෂ වෛද්‍ය කඳවුර හා සායනය

සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී දළදා මාලිගාව හා එක්ව සංවිධානය කළ විශේෂ වෛද්‍ය කඳවුර හා සායනය “ආරෝග්‍යා” 2026 ජනවාරි 17 දින පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්වුනා. The special medical camp and clinic “Arogya,” organized by the Ministry of Health in collaboration with the Sri Dalada Maligawa, commenced […]

2026 අලුත් සහල් මංගල්‍ලය

දළදා හාමුදුරුවන් වහන්සේ අභියස දී අලුත් සහල් මංගල්‍ලය චාරිත්‍රය ඉටුකරයි. සතර මහා මංගල්ලයන් අතුරෙන් වසරේ පළමුවෙන් සිදුකරන අලුත් සහල් මංගල්ලය 2026 ජනවාරි 03, එනම් දුරුතු පුර පස⁣ළොස්වක පොහෝ දින සිදුකරන ලදී. පසුගිය දා ශ්‍රී දළදා මාලිගය වෙත රැගෙන ආ අලුත් සහලින් පිසූ දානය පෙරවරුවේ චිරාතග සම්ප්‍රදායානුකූලව ගරුතර තිබ්බටුවාවේ සිද්ධාර්ථ මේධංකර නාහිමිපාණන් වහන්සේ සහ දියවඩන නිලමේතුමා […]

උතුම් දළදා හාමුදුරුවන් වහන්සේ විශයෙහි සිදුකරන අලුත් සහල් මංගල්‍ලය අදයි.

උතුම් දළදා හාමුදුරුවන් වහන්සේ විශයෙහි සිදුකරන අලුත් සහල් මංගල්‍ලය අදයි. සතර මහා මංගල්ලයන් අතුරෙන් වසරේ පළමුවෙන් සිදුකරන අලුත් සහල් මංගල්ලය දුරුතු පුර පස⁣ළොස්වක පොහෝ දින එනම් 2026 ජනවාරි 03 වන දින සිදු කිරීමට නියමිතව තිබේ. පසුගිය දා ශ්‍රී දළදා මාලිගය වෙත රැගෙන ආ අලුත් සහලින් පිසූ දානය පෙරවරුවේ චිරාතග සම්ප්‍රදායානුකූලව දළදා හාමුදුරුවන් වහන්සේ විශයෙහි පූජා […]

Hon. President Anura Kumara Dissanayake visited Sri Dalada Maligawa

2026 නව වසර ආරම්භයේ උතුම් දළදා වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා 2026 ජනවාරි 01 වන දින පෙරවරුවේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණියේය. Hon. President Anura Kumara Dissanayake visited Sri Dalada Maligawa in Kandy on 01st January 2025, morning to seek the blessings of the Sacred Tooth Relic at the […]

අළුත් සහල් මංගල්ලය වෙනුවෙන් වී අස්වැන්නේ – සහලේ අග්‍රකොටස රැගෙන එම.

ලබන නව වසරේ අලුත් සහලින් උතුම් දළදා සමිඳුන් වහන්සේ පුදන “අලුත් සහල් මංගල්ලය 2026” එළඹෙන දුරුතු පුර පසළොස්වක පොහෝ දින සිදු කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් කෙත් වතුවලින් නෙලා ගත් වී අස්වැන්නේ සහලේ අග්‍ර කොටස පල්ලෙකැලේ පිහිටි ශ්‍රී දළදා මාලිගාවේ වී අටුවේ සිට ශ්‍රී දළදා මාලිගාව වෙත 2025 දෙසැම්බර් 30 වන දින අලි – ඇතුන් සහිත […]

විපතට පත් ජනතාව නගා සිටුවීම උදෙසා වන රජයේ අරමුදලට ශ්‍රී දළදා මාලිගාවෙන් මූල්‍ය පරිත්‍යාගක්

හදිසි ආපදා තත්වයෙන් විපතට පත් ජනතාව නගා සිටුවීම උදෙසා වන රජයේ අරමුදලට ශ්‍රී දළදා මාලිගාව විසින් මූල්‍ය පරිත්‍යාග කරයි. මල්වතු හා අස්ගිරි උභය මහා විහාර පාර්ශවයේ අති ගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ විංශත්වර්ගික කාරක මහා සංඝ සභාවේ වන්දනීය මහ සංඝරත්නයත්, ශ්‍රී දළදා මාලිගාවත් ස්භාවික ආපදාවන්ගෙන් විපතට පත් ව ජනතාවට සහන සැළසීම හා ගංවතුරෙන් හානි වී […]