ஜனவரி 1, 2026

2026 නව වසර ආරම්භයේ උතුම් දළදා වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා 2026 ජනවාරි 01 වන දින පෙරවරුවේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණියේය.

Hon. President Anura Kumara Dissanayake visited Sri Dalada Maligawa in Kandy on 01st January 2025, morning to seek the blessings of the Sacred Tooth Relic at the dawn of the New Year 2026.

Share With