ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පොසොන් පෙරහර මෙවරත් චිරාගත සම්ප්‍රදායානුකූලව 2026 ජුනි 29 දින යෙදුනු පොසොන් පුර පසළොස්වක පොහෝදා සන්ධ්‍යාවේ වීදි සංචාරය කරනු ලැබුවා. සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩම වීම සිදු කලේ ශ්‍රී දළදා මාලිගා ඇත්ගාලේ මගුලැතු ඉන්දි රාජා විසිනී.
According to traditions the annual Poson Perahera of the Temple of the Sacred Tooth Relic paraded the streets on 29th June 2026 on Poson full moon Poya. The Relic casket was carried by Indi Raja Tusker of Sri Dalada Maligawa stables.