ඉල් මහා කාර්තික මංගල්‍යයේ කාර්තික පෙරහර

ශ්‍රී දළදා මාලිගාවේ සතර මහා මංගල්ලයන්ගෙන් වසරේ අවසන් මංගල්ලය වන ඉල් මහා කාර්තික මංගල්‍යයේ කාර්තික පෙරහර 2024 නොවැම්බර් 15 දින යෙදුනු ඉල් පුර පසළොස්වක පොහෝ දින පුරාතන සිරිත් සමිමත චාරිත්‍ර වලට අනුව පවත්වන ලදී. “සිංහරාජා” හස්ථියා විසින් සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවමින් විචිත්‍රවත් පෙරහරකින් ද අනතුරුව රාත්‍රිය උදාවන විට පැවැත්වූ ප්‍රදීපාලෝක පූජාවෙන් ද කාර්තික මංගල්ලය […]

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍ය බලකාය විසින් සංවිධානය කරන වෛද්‍ය සායන සේවය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍ය බලකාය විසින් සංවිධානය කරන වෛද්‍ය සායන සේවය 2024 ඔක්තොම්බර් 21වන දින පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේ දී ආරම්භ විය. මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය ගරුතර මහා සංඝරත්නය‍, පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට‍ ඇතුළු ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය්‍ය මණ්ඩලය වෙනුවෙන් ක්‍රියාත්මක කරන මෙම වෛද්‍ය සායනය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් […]

ශ්‍රී දළදා මාලිගයේ වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය

ශ්‍රී දළදා මාලිගයේ වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය 2024 ඔක්තෝම්බර් 18 සහ 19 දෙදින පවත්වා අවසන් විය. ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, ශාස්ත්‍රවේදී පණ්ඩිත උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සී ධම්මරක්ඛිතාභිධාන නාහිමිපාණන් වහන්සේගේ උපෙද්ශකත්වයෙන් යුතුව මහනුවර, කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමාධිපතිනී කොත්මලේ සුධර්මා සිල් මෑණියගේ සංවිධායකත්වයෙන් පැවති මේ […]

ශ්‍රී දළදා මාලිගාවේ 2024 වර්ෂයේ කඨින චීවර පූජා මහෝත්සවයේ ධර්ම දේශණාව

ශ්‍රී දළදා මාලිගාවේ 2024 වර්ෂයේ කඨින චීවර පූජා මහෝත්සවයේ ධර්ම දේශණාව 2024 ඔක්තෝම්බර් 18 පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ නව බුදු මැඳුරේ දී පවත්වන්නට යෙදුනා. ඒ සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික‍, ඓතිහාසික මහියංගන රජමහා විහාරාධිපති‍, ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාරව කටයුතු කරන‍ ශාස්ත්‍රවේදී පණ්ඩිත උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සී ධම්මරක්ඛිතාභිධාන නාහිමිපාණන් […]

අස්ගිරිය මහ පිරිවනේ “සංජානනී” ශිෂ්‍ය සාහිත්‍ය කලා උළෙල – 2024

සම්බුද්ධ ශාසනය උදෙසා වියත් විනීත, විනයධර භික්ෂු පරපුරක් බිහිකිරීමට උරදෙන මහනුවර, අස්ගිරිය මහ පිරිවනේ 2024 “සංජානනී” ශිෂ්‍ය සාහිත්‍ය කලා උළෙල ඔත්තෝබර් 14, 15 දෙදින පිරිවෙන් පරිශ්‍රයේ පැවැත්විණි. එහි සමාරම්භය ගෞරවනීය මහා සංඝරත්නය හා ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්⁣වයෙන් සිදු වූ අතර, ආරාධිත දේශණ හා විචිත්‍රවත් සාහිත්‍යාංග වලින් උත්සවය සමන්විත විය. Streamed LIVE | Sanjanani 2024 6 Videos […]

සිරි දළදා යල් අස්වනු පූජාව 2024

යල කන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්‍රස්ත්‍රය දළදා හාමුදුරුවන් වහන්සේ වෙත පූජා කිරීමේ අරමුණින් සිදුකරන “සිරි දළදා යල් අස්වනු පූජාව” දළදා සමිඳුන් උදෙසා තේවාවව භාරව කටයුතු කරන අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ගරුතර උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සි ධම්මරක්ඛිත නාහිමිපාණන්වහන්සේගේ අනුශාසනා පරිදි 2024 ඔක්තෝම්බර් 15 දින පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්විය. ජාතික ඒකාබද්ධ ගොවි […]

The Honorable Prime Minister of the Republic of Sri Lanka, Dr. Harini Amarasuriya visited the Sri Dalada Maligawa

ශ්‍රී ලංකා ජනරජයේ අභිනව ගරු අග්‍රාමාත්‍ය ආචාර්‌ය හරිනි අමරසූරිය මැතිතුමිය 2024 සැප්තැම්බර් 28 වන දින පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේතුමන් විසින් එතුමිය ශ්‍රී දළදා මාලිගාවේ දී පිළිගනු ලැබුවා. The Honorable Prime Minister of the Republic of Sri Lanka, Dr. Harini Amarasuriya […]

The World Tourism Day Celebration 2024

ලෝක සංචාරක ගමනාන්ත අතුරෙන් සුවිශේෂී මංසළකුණක් වන ශ්‍රී දළදා මාලිගාව සැප්තැම්බර් 27 දින ට යෙදී ඇති ලෝක සංචාරක දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබුවා. විදෙස් සංචාරකයින්ගේ විශේෂ අවධානයකට හා ගෞරවයකට ලක්වන මහනුවර ශ්‍රී දළදා මාලිගාවට විශාල විදෙස් සංචාරකයින් පිරිසක් පැමිණෙන සංචාරක ගමනාන්තයකී. සැමරුම් උත්සවය සඳහා ශ්‍රී දළදා මාලිගාව පිළිබඳ හා මහනුවර පිළිබඳ වන පූර්ණ […]

President’s First Visit to Sri Dalada Maligawa for Blessings of the Sacred Tooth Relic.

අතිගරු ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා 2024 සැප්තැම්බර් 23 වන දින ශ්‍රී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගැනීමට ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා. Sri Lankan President his excellency hon. Anura Kumara Disanayake made his first official visit to Sri Dalada Maligawa on 23rd September 2024 to receive blessings of the Sacred Tooth Relic, marking a […]

පෙරහර සංදේශය ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීම.

පිවිතුරු දස දිනක් උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මැද පෙරහර කරවා එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය. නිකිණි පුරහඳ පෑයූ මහානීය රාත්‍රියේ වීදිසැරූ මහ රන්දෝලියෙන් පසු, එලඹුනු අළුයම් කාලයේ පෙරහරින් සධාතුක කරඬු වහන්සේ අස්ගිරි ගෙඩිගේ විහාරයේ තැම්පත්කොට, අනතුරුව සිව් දේවාල ගැටඹේ දියකපනා තොටේ දී දියකපා, 2024 අගෝස්තු 20 දින දහවල් […]